ආරම්භකයෙක් සිට විශේෂඥ ඉංජිනේරුවෙක් දක්වා...
From a beginner to
an expert engineer
කුඩා දරුවෙකුගේ සිට වෘත්තීය ඉංජිනේරුවෙක් දක්වා අවශ්‍ය තාක්ෂණීක දැනුම, වටිනා සහතික පත් පාඨමාලා ලෙස සිංහලෙන්ම ඉගෙන ගත හැකි ලංකාවේ එකම වෙබ් අඩවිය.
ඔබ අපගේ පාඨමාලාවන් මිලදී ගත යුත්තේ ඇයි ?
Learn in Sinhala
අපගේ සියලූම පාඨමාලා සිංහල භාෂාවෙන් නිර්මාණය කර ඇති නිසා, ඉංග්‍රීසි නිසා ඔබට ඇතිවන බාධක සියල්ල මග හරවා ගත හැක.
Lifetime Access
ඔබ මිලදී ගන්නා සියලූම පාඨමාලා, ජීවිත කාලයටම වලංගු වන අතර ඔබට සිතැගි අවශ්‍ය ඕනෑම මොහොතක අධ්‍යනය කල හැක.
Valuable Certificate
සාර්තකව අවසන් කරන සියලූම පාඨමාලා සදහා වටිනා සහතික පතක් හිමිවේ.මෙය ඔබගේ CV එකට එකතු කරගන හැකිය.
Direct Mentor Help
පාඨමාලාව අතරතුර එයට අදාලව ඔබට ඇති වන ගැටලු නිරාකරණය සදහා අදාල පාඨමාලාවේ නිර්මාතෘ කෙලින්ම සම්බන්ද කරගත හැකිය.
Student Feedbacks
I have been working with PCBs for explosive gas environments, such as LPG filling plants, for about three years. This is the place where I gained the most practical PCB design thinking patterns and in-depth knowledge. The course provides a clear understanding of how to design highly sensitive PCBs while considering PCB stack-up effects such as internal capacitance and inductance between layers. I have not seen any other course in Sinhala that delivers this level of practical and technical insight. This is excellent. Prior to this, I attended PCB and embedded design training programs conducted by leading universities in Sri Lanka. Those programs mainly focused on PCB layout design using Altium Designer and EasyEDA. However, this course goes beyond software tools and teaches advanced industrial-level design concepts. Highly recommend.
Featured Courses
පහත දැක්වෙන පාඨමාලාව සදහා අපගේ පරිශීලකයන් වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත.
Upcoming Courses
ඉදිරියේදී අප වෙබ් අඩවියට එකතු වීමට නියමිත පාඨමාල පහතින් බලන්න.
කුඩා දරුවෙකුගේ සිට වෘත්තීය ඉංජිනේරුවෙක් දක්වා අවශ්‍ය තාක්ෂණීක දැනුම, වටිනා සහතික පත් පාඨමාලා ලෙස සිංහලෙන්ම ඉගෙන ගත හැකි ලංකාවේ එකම වෙබ් අඩවිය.
Contact Details
Circuit Academy LLC
1001 S Main St. Ste 500
Kalispell, MT, 59901
USA
+94 74 3438757
info@circuitacademy.lk