PCB Design Masterclass
Professional PCB Design — සිංහලෙන්
Schematic එකේ ඉඳන් fabrication-ready Gerber files දක්වා, complete PCB design workflow එක. Altium Designer + EasyEDA දෙකම.
$50$100
Regional pricing — we price for local purchasing power.
- Payment කළ ගමන් instant access
- Lifetime access + future updates free
- 7-day refund (කොන්දේසි සහිතව)
පළවෙනි lessons 3 නොමිලේ බලන්න
Course එක ගන්න කලින්, teaching style එකයි audio quality එකයි check කරන්න.
- 44 lessons
- 11 h 13 min
- Sinhala Medium
- Certificate
Course එක ඉවර වුනාට පස්සේ ඔයාට පුළුවන්
- Schematic එකක් fabrication-ready PCB එකකට convert කරන්න
- Multilayer boards proper stackup එකකින් design කරන්න
- Signals route කරන්න — impedance, spacing, Signal Integrity හරියට handle කරන්න
- Ground planes සහ return current paths හරියට design කරන්න
- ERC + DRC run කරලා errors clear කරන්න
- Gerber, drill, pick-and-place files generate කරන්න
- Manufacturer කෙනෙක්ට යවන්න පුළුවන් complete fabrication package එකක් හදන්න
- LCSC, Mouser, availability check කරලා Component sourcing කරන්න
තවත් එක PCB tutorial එකක් නෙවෙයි
YouTube එකේ තියෙන PCB tutorials ගොඩක්ම software clicks විතරයි කියලා දෙන්නේ. Board එක fabricate කරලා, assemble කරලා, power කරලා, measure කරලා බැලුවම තමයි ඇත්ත problems එන්නේ.
මම design කරන හැම board එකක්ම Follow කරන්නෙ මේ Course එකේ උගන්වන process එකමයි. ඒ නිසා මේ course එකේ කියලා දෙන හැම rule එකක්ම, ඇත්තටම hardware වලදි test කරලා තියෙන දේවල්.
Fab-verified කියන්නේ මේකයි.
ඔයාට උගන්නන්නේ කවුද
6+
Years hardware design
120+
Boards fabricated
100+
Students taught

Eng. Induranga Randika
Hardware Design Engineer
Production hardware design කරන engineer කෙනෙක්. Course එකේ කියලා දෙන්නේ මම ඇත්තටම වැඩ කරන විදිහ — textbook theory නෙවෙයි.
Curriculum
6 sections · 44 lessons · 11 h 13 min
- Welcome to the Course + What You Will LearnFree preview1 min
- Why PCB Designing Skill has become a Money Machine?Free preview1 min
Who this course is for
මේ course එක කාටද
- EEE / Electronics undergraduates
- Diploma / HND students
- Hardware career එකක් හොයන Fresh graduates
- PCB design skill එක ගොඩනගන්න ඕන Junior engineers
- Professional-level workflow එකක් ඉගෙන ගන්න ඕන Hobbyists
මේ course එක ගැලපෙන්නේ නැති අය
- සම්පූර්ණයෙන්ම English medium course එකක් හොයනවනම්
- RF / microwave හෝ high-speed DDR routing වගේ advanced specialisation එකක් හොයනවනම්
- Live / one-to-one classes ඕන නම් — මේක prerecorded course එකක්
- Circuit theory මුල ඉඳන් ඉගෙන ගන්න ඕන නම් — මේක PCB design ගැන, basic electronics ගැන නෙවෙයි
Price & payment
$50$100
Regional pricing — we price for local purchasing power.
Charged in USD. Accepted methods: credit/debit card, PayPal and express checkout.
- Payment confirm වුන ගමන් access ලැබෙනවා
- Account එකක් නැතුව guest checkout එකෙන් ගන්න පුළුවන්
- Lifetime access + future updates free
Frequently asked questions
Fabricate කරන්න පුළුවන් boards design කරන්න පටන් ගමු
44 lessons. 11 hours. Lifetime access. Sinhala.
Payment කළ ගමන් access. 7-day refund (කොන්දේසි සහිතව).
