PCB Design Masterclass in Sinhala (සිංහල) | Altium + EasyEDA
Sri Lanka's #1 PCB design course in Sinhala — Altium + EasyEDA, beginner to fabrication-ready. 44 lessons, certificate, lifetime access.
Trace width, clearance, annular ring, stackup සහ impedance — PCB එකක් order කරන්න කලින් දැනගත යුතු සියල්ල, diagrams එක්ක සිංහලෙන්. Print කරන්න පුළුවන් checklist එකක් එක්ක. නොමිලේ.
Rs 15,000ක PCB order එකක් නාස්ති වෙන්නේ පොඩි වැරැද්දකින්.
Annular ring එක 0.05mm අඩුයි. Drill file එක zip එකට දාන්න අමතක වුනා. Via එක pad එක යටින් fill නොකර ගියා. Silkscreen එක pad එකක් උඩට වැටිලා.
මේ වගේ දේවල් Gerber viewer එකේ පේන්නේ නෑ. Board එක අතට එනකම් දැනගන්නෙත් නෑ.
මේ guide එකේ තියෙන්නේ ඒ වැරදි වළක්වන rules ටික — පැහැදිලි diagrams එක්ක. "Annular ring" කියන වචනේ අලුත් නම් කමක් නෑ; හැම measurement එකකටම ඒක මොකක්ද කියලා පේන විදිහට රූපයක් තියෙනවා.
ඇතුළත් වෙන දේ:
Trace width එකකට කොච්චර current යවන්න පුළුවන්ද · Clearance minimums (230V mains ඇතුළුව) · Annular ring සහ via sizing · Package ප්‍රමාණ සත්‍ය scale එකට · 4-layer stackup 3ක් සහ ඒවායේ EMI/SI trade-offs · Impedance control කවදාද ඕන වෙන්නේ · Decoupling, ground planes, 3W rule
සහ print කරලා tick කරන්න පුළුවන් Pre-Fab Checklist එකක් — order කරන්න කලින් 40කට වැඩි checks.
මේක theory නෙවෙයි. Board 120කට වඩා design කරලා, fabricate කරලා, powered up කරලා, measure කරලා ලබාගත්ත දේවල්.
11 පිටු · A4 · නොමිලේ
Licence: නොමිලේ බාගන්න සහ නොවෙනස්ව බෙදාහරින්න පුළුවන්. විකිණීම, වෙනස් කිරීම, හෝ වෙනත් නමකින් නැවත ප්‍රකාශ කිරීම තහනම්.
Sri Lanka's #1 PCB design course in Sinhala — Altium + EasyEDA, beginner to fabrication-ready. 44 lessons, certificate, lifetime access.