Course Content
Design Project (4 Layer Wireless Weather Station PCB Design )
0/1
PCB Design Masterclass in Sinhala (සිංහල) | Altium + EasyEDA

පහත කොටසින් අප බලාපොරොත්තු වන්නේ අවට උෂ්ණත්වය (Temperature), ආර්ද්‍රතාවය (Humidity) සහ වායු පීඩනය (Air pressure) මැනිය හැකි WiFi පාදක කරගත් කාලගුණ මධ්‍යස්ථාන PCB එකක් නිර්මාණය කිරීමටයි. මෙම උපාංගය USB C මගින් බල ගැන්වීමට සහ ප්‍රෝග්‍රෑම් (Program) කිරීමට හැකි අතර, මෙහි සංවේදකය (Sensor) ලෙස BME280 ද, ප්‍රධාන පාලකය (MCU) ලෙස ESP32 S3 WROOM 1 N8R8 ද භාවිතා කර ඇත.

Exercise Files
esp32-s3-wroom-1_wroom-1u_datasheet_en.pdf
Size: 1.21 MB
bst-bme280-ds002.pdf
Size: 1.59 MB
0% Complete